ලෝක හදවත් දිනය සමරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී අද පාගමනකට එක් විය.එම පාගමන ශ්‍රී ලංකා හදවත් සංගමය විසින් සංවිධානය කර තිබිණි.
"සෞඛ්‍ය සම්පන්න ජීවන ක්‍රම හා ආහාර පුරුදු ඇතිකර හදවත් රෝග ඇතිවීම වළක්වා ජීවිතය බලගන්වා ගැනීම” යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාවයි.
ලෝක හදවත් දින සැමරුම හා සමගාමීව පාසල් දරුවන් අතර පැවති පෝස්ටර් සහ චිත්‍ර තරගයේ ජයග්‍රහාකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති අතින් සිදු විය.එම චිත්‍ර හා පෝස්ටර් නැරඹීමට ද ජනාධිපති එක් විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනපති හදවත් දින පාගමනේ
නිල්මිණි Sunday, 02 October 2016 02:01 PM
සුබපැතුම් ජනපතිදුනි. (ර)