මෙම වීඩියෝව ඉන්දීය සමාජය සම්බන්ධයෙන් සිදුකළත් එය ලාංකේය සමාජයටත් බෙහෙවින් සමීප කරාණාවක් බව බැලූබැල්මටම දැකිය හැකියි. මේ කියන කතාව ඔබටත් මටත් වලංගුය. ඔබ ඔබේ ජීවිතය අරඹන්නේ ෆේස්බුක්වලින්ද? ඔබ ඔබේ ජීවිතය විඳින්නේ නැතිව ඒ ඒ මොහොත ෆේස්බුක්හී සටහන් තබනවාද? මේ වීඩියෝව ඔබටයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd