මාස කීපයක සිට තමන්ට බීමට ජලය නොමැති බව පවසමින් අද කතරගම වල්ලිමාතාගම ජනයා පානීය ජලය ඉල්ලා කතරගම ජලසම්පත් මණ්ඩලය අසල උද්ඝෝෂණයක් කළහ.
පවුල් 200කට ආසන්න පිරිසක් සිටින ගමේ ජල කරාම පමණක් ඇති බව ශ්‍රී වල්ලිමාතා කාන්ධාරාමා විහාරාධිපති ඇත්කඳුරේ විපුලභද්‍ර හිමියෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd