පාගමනට ආ වාහනයක දෙදෙනකු හැපිලා? ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයක පස්යාලේදී හැප්පුණු බව කියන දෙදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 30 July 2016
මහජනයා නොරකින අයට සමාවක් නෑ මහජනයා අපෙන් ඉල්ලන එකම දේ වනුයේ අපට නිදහසේ ඉන්න ඉඩ දීපල්ලා යන්නයි එය ඉටු කරන්න බැරි නිලධාරින්ට මගෙන් කිසිම සමාවක් නෑ. ඉස්සර පස්ස 30 July 2016
Life of the Party තිරගත වෙන්නේ 2018 දීලු ජනප්‍රිය චිත්‍රපට යුවළක් වන මෙලිස්සා මැකාති සහ චිත්‍රපට අධ්යක්ෂ බෙන් ෆැල්කෝන්ගේ නවතම චිත්‍රපටය ලෙස බොහෝදෙනා බලාපොරොත්ත 30 July 2016
'තග්' චිත්‍රපටයෙන් බච්චන් ඉවත් වෙයි 2004 වසරේ තිරගත වූ "ලක්ෂ්‍යා" චිත්‍රපටයෙන් පසුව නැවතත් විජේ ක්‍රිෂ් ආචාර්යගේ "තග්" චිත්‍රපටයේ රඟපෑමට සිටි රිතික් රෝෂන් ස 30 July 2016
ගිලන් රිය බේරු පොලිසියට පැසසුම්. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහභාගි වු ඒකාබද්ධ විපක්ෂ පාද යාත්රාවේදී ගිලන් රියකට පහර දීමට පෙළපාලිකරුවන් ගත් උත්සහය වලක්වා එම ගිල 30 July 2016
හොලිවුඩ් වැඩකරන තාත්තෙක් ඉන්න එකේ වටිනාකම මේ වීඩියෝවෙ තියෙන්නෙ පුදුම හිතෙන කාරණා ටිකක්. මේ ළමයින්ගේ පියවරුන් හොලිවුඩයේ රැකියාව කරන නිසා මෙවන් දේ පහසුවෙන් සිදු කළ හැකි බවයි 30 July 2016
සුපිරි ගායක සෝනු නිගම් ඔත්පළ වෙන හැඩක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතරද ඉමහත් ප්‍රසාදයක් හිමිකරගෙන සිටින සුපිරි බොලිවුඩ් පසුබිම් ගායකයකු වන සෝනු නිගම් ළඟදීම ඔත්පළ වන 30 July 2016
ගැමියෝ මුවා බේරති. දඩබල්ලෙකු යොදා සතුන් දඩයමේ යෙදුන බව කියන දඩයක්කරුවකුගේ ග්රහණයෙන් වැලි මුවෙකු බේරා ගැනීමට හැටන් ප්‍රදේශවාසීන් පිරිසක් සමත් ව 30 July 2016
පාද යාත්‍රාව වරකාපොළ ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවට එරෙහිව යන පාද යාත්‍රාව අද පස්වරු 1.10ට පමණ වරකපොළ නගරයට ළගා විය. ප්‍රදේශවාසීහු සහ රත්නපුරෙන් පි 30 July 2016
'ජෝඩු ජෝඩු' එක්ක සම්පත් ජයවීර වේදිකාවට වගේම ටෙලි තිරයටත් රංගනයෙන් තමාගේ අනන්‍යතාව මුසුකළ සම්පත් ජයවීර, මේ දිනවල දැක ගන්න පුළුවන්. මෙඩිසිනා, කොළඹ අපි ආවා ටෙල 30 July 2016
කත්රිනා කයිෆ්ට අසනීපයක් නැතිලු "ජග්ගා ජසූස්" චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර් සමගින් මොරොක්කෝවේ සිට ලන්ඩන් නගරයට ගිය බොලිවුඩ් නිළි කත්රිනා කයිෆ් දැන් 30 July 2016
රතුපස්වලට පොලිසියෙන් බාධා? රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තබා වසර තුනක් පිරීම නිමිත්තෙන් ගම්වාසීන් පිරිසක් වි 30 July 2016
කිරිබත්ගොඩ තණකොළ මිටි එල්ලලා කිරිබත්ගොඩ නගරයේ විදුලි සංඥා පද්ධතිය අසල සිට බුදුපිළිමය දක්වා පාර මැද්දේ විදුලි කණුවල තණකොල මිටි එල්ලා තිබිණි. කිහිප දෙනකු කීව 30 July 2016
Star City 6 දා අවසන් Tv දෙරණ මගින් ප්‍රේක්ෂකයාට ලබා දුන් රියලිටිකරණයේ අලූත් අත්දැකීම Star City තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 6 වැනි දින සවස 6.00 ට මහරගම 30 July 2016
ඔයා ෆෝන් චාජ් කරන්නෙත් මෙහෙමද? ඔබ ඔබේ ස්මාට්ෆෝනය චාජ් කරන්නේ කෙලෙසද? ඒ අවස්ථාවේ එහි ආරක්ෂාව කෙසේද? ඒ අවස්ථාවේ ස්මාට්ෆෝනය තියෙන්නේ ලිස්සන සුළු තැනකද? එල්ලෙමින්ද? ම 30 July 2016
සබන් කුඩු ඕට්ස් කමුද? ගැහැනියක් නැති කුස්සියක් වෙලාවකට පිස්සන් කොටුවක් වගේ කියලා සමහරැ කියනවනෙ. මේ කතාවත් ඒ බව සනාථ කරන එකක්. ගොඩාක් අකරතැබ්බිවලට මුහුණ 30 July 2016
පාද යාත්‍රාව නෙළුම්දෙනියෙන් ඇරැඹෙයි ඒකාබද්ධ විපක්ෂය මහ නුවර සිට කොළඹට යන පාගමන අද (30) පෙරවරු 9.50ට නෙළුම්දෙනියෙන් ආරම්භ විය. හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින 30 July 2016
Jason Bourne යළි කරළියට නිර්මාණයකොට 2002 වර්ෂයේ සිට එළිදැක්වුණු ක්‍රියාදාම සහ රහස් පරීක්ෂක %බෝන්^ සිනමාපට මාලාවේ පස්වැනි නිර්මාණයද මේ වන විට එළිදැක්වීම 30 July 2016
පොලිස් පොතෙන් මෝදර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යෑම පිළිබඳ පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය 30 July 2016
'පියන් හරිනවාද ඉගිලෙන්න' Official Music Video on Location Artist - Ishara Amerasinghe Music - Pawan De Silva Lyrics - Sudesh Attanayaka Video - Shenal M'Tk | Chathura Rathnayake Cast - Prashani Perera | Ramesh Lakmal DOP - Chathura Rathnayak 30 July 2016
අත වනන පිළිම පාරෙ තියෙන පිළිම හැමෝම දකිනවා ඇති. ඒත් ඒ පිළිම දිහා අවධානයෙන් බලනවාද? මේ තියෙන්නෙ ඒ විදිහට පාරෙ තියෙන පිළිමයක් ඉස්සරහා තිබුණු සල්ලි 30 July 2016
පබාට පෙම්කළ ආමන්ත ”පබා” නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද? ඒ සඳහා මට නිල්වලා ආයතනයෙන් තමයි ආරාධනා කළේ. කතාව අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා මහත්මය 30 July 2016
අකුරු මැකී නෑ, කොළ ගැලවී නෑ, සංසාරේ අපි එකට ඉමු කලාවට සම්බන්ධ දෙතුන් දෙනෙක් එකතුවෙලා චිත්‍රපට පෝස්ටර් ගහන ව්‍යාපාරයක් ආරම්භ කළාලු. මේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු ගැන කතා කරන් 30 July 2016
'කබාලි' උන්මාදය ලොවට ගෙනා 'රජිනි කාන්ත්' දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන "කබාලි" සිනමා නිර්මාණය එළිදැක්වීම මෙම වසරේ ඉන්දියානු සිනම 30 July 2016
තාරකාට අලි ඇබැද්දියක් එරන්ලන්දු සහ සීරජ ටෙලිනාට්‍ය සමග මේ දිනවල පේ්රක්ෂක අවධානය තමා වෙත නතු කරගත් තාරකා වන්නිආරච්චි මේ දිනවල ”අලි ඇබැද්දියකට&rdq 30 July 2016
කට පුංචා මෝදරට පනී මෝදර රෙඩ්බානා වත්තේ දී අද සවස සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් වෙඩ 29 July 2016
සංහිදියාවට අතීත සිදුවීම් බාධාවක් කර නොගත යුතුයි අතීත සිදුවීම් පාඩමක් කරගනිමින් සිංහල දෙමළ වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතු යැය 29 July 2016
'ආණ්ඩුවේ අය අපේ පැත්තට එන්න අහනවා‘ ‘පෑලියගොඩින් පාගමනට එක්වෙන්නද කියලා ආණ්ඩුවේ ඇමැතිකම් ගත් උදවිය අපට කතා කර අහනවා. ඒත් අපි ආණ්ඩු පෙරළන්නේ අයවැයේදියි.‘ යැයි එක්ස 29 July 2016
අගමැතිගේ ඉල්ලීම අභියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශිත සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් අගැමති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කථානායකවර 29 July 2016
‘හයිඩ් පිටිය දෙන්න බැහැ‘ කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් හෙට (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවල 29 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026