විජය ළමා පුවත් පතේ අන්තර්ජාල ප්‍රකාශනය නව මුහුණුවරකින් එළි දැක්විණි.
www.wijeya.lk ලිපිනයෙන් ඊට පිවිසිය හැකිය. නව ලොව තොරතුරු, ප්‍රවෘත්ති, ඡායාරූප, විශේෂ ලිපි, තරග විස්තර අයදුම්පත් ආදී අධ්‍යාපනික හා විවිධ තොරතුරු මෙයින් ලබා ගත හැකිය.
පාසල් වල විවිධ විෂය බාහිර ක්‍රියාකරකම් එළිදැක්වීම හා පාසලේ දහම් පාසලේ ළමා සමාජයේ පුවත් වෙනුවෙන් විජය වෙබ් අඩවියෙන් ඉඩකඩ වෙන්වනු ඇත. ඔබගේ පුවත් [email protected] ඊමේ ල් ලිපිනයට එවිය හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd