දෙහිවල මහල් නිවසකදී නයිජීරියානු ජාතිකයෙකු සහ මීතොටමුල්ලේ පදිංචිකරුවෙකු කොකේන් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසන පොලිසිය එම නිවසේද තිබී තවත් කොකේන් අත්අඩංගුවට ගත්බව කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ මෙම ජාවාරම සිදුකොට ඇති බව කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයිජීරියන් කට්ටිය දත් ටික පෙන්නලා හිනාවෙලා කරන්න පුළුවන් ඔක්කොම නීතිවිරෝධී වැඩ කරනවා. ලංකාවේ ජනතාව තම වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න ක්‍රමයක් අවශ්‍යයි. සිල් රැකලා හොඳ හිතින් විතරක් අද ලෝකේ ජීවත්වෙන්න බැහැ. (නි)
දෙහිවල ඕනෑතරම් දැකගත හැක. සුපර් මාර්කට් වල හරියට ගැවසෙනවා. ගල්කිස්සේත් ඉන්නවා මම දැකලා තියෙනවා. (නි)
නියම වැඩක්. හැබයි මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ ? අල්ලපු කිලෝ ගණන් කොහෙද තියෙන්නේ? ජනතාවට කිව්වොත් හොඳයි. (ර)