බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට ගමේ ජනතාවගෙන් ඉඩක් නොලැබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
නව දේශපාලන පක්ෂයක් බිහිකිරිම බැසිල් රාජපක්ෂ මහතා දකින සිහිනයක් පමණක් බවත් යළිත් වරක් රටේ ජනතාව ඔහුට නොරැවටෙන බවත් ඔහු කීවේය.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලයේ අද (5) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙසේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් අත කැඩිලා තමයි තියන්නේ. අමුතුවෙන් කඩන්න මුකුත් නැහැ. (ර)
මහ ඇමතිතුමා මනාප කීයක් ගත්තාද ඔය තනතුර ලබන්න. (ර)
අත කැඩුනත් කට තියෙනවානේ. ඒ ඇති. (නි)
අත නොවෙයි දැන් කකුලත් කැඩිලා නේද ඔය කතා කරන්නේ. කවුද අත කැඩුවේ කියල හොදටම දැනගෙනත් ඇයි කාටවත් ඇගිල්ල දික් කරන්නේ. අනෙක් එක කඩන්න අතක් තියෙන්න එපාය. දැන් අත පණ නැතිව ගමට යන්නවත් බැරිව නේ ඉන්නේ. (බ)