මේ දිනවල පවතින දැඩි පෑවිල්ල උතුරට ද බලපා ඇති අතර එම පළාත් හි කුඩා වැව් සියල්ලක්ම සිඳී යමින් පවති. පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය නොමැති වීමෙන් උතුරේ පවුල් 28,630 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති බවට උතුරේ දිස්ත්‍රීක් ලේකම්වරු කියති.
සෑම වසරක ඔක්තෝබර් මාසයේ මුල් කාලය වන විට වර්ෂාව ආරම්භ වී උතුරේ ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු ආරම්භ වුවත් මේ වසරේ මේ වන තුරුත් වර්ෂාව නොමැති විමෙන් ගොවිහු පිඩාවට පත් වී සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත පිරිසිදුව තියාගන්න කියන්න. කොහොමහරි වතුර ලැබේවි. (බ)
රජය කළයුත්තේ මහින්දට බැණ බැණ ඉන්නේ නැතුව ජනතාව පීඩා විඳින ජල හිඟයට පිළියම් යෙදීමය. මුහුදුකරයේ ජනතාවට මුහුදු ජලය පිරිසිදුකර ලබාදෙන ක්‍රමයක් සකස් කරන්න (නි)
අනේ දෙවියනේ මේ අහිංසක මිනිස්සු පවු! (නි)