මෙවර කෙටි චිත්‍රපටය ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ නිපුනිකා ප්‍රනාන්දුගේ Miracles in Wonderland කෙටි චිත්‍රපටයයි. එය කාලයත් සමග බොහෝ දේ අමතක කර ඉදිරියට යන අප වැනි රටකට වැදගත් නිර්මාණයකි. එයින් ඔබටත් මටත් බොහෝදේ සිහිපත් වීම වැළැක්විය නොහැකියි. දිනකට තුනත් පහත් අතර ළමුන් පිරිසක් දූෂණය වන රටක, සෑම මිනිත්තු අනූවකටම කාන්තාවක් දූෂණය වන රටක එය නැරඹිය යුත්තේ ඉතා වරදකාරී හැඟීමක් සිත්හී දරාගෙනය. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා නිපුනිකා ප්‍රනාන්දු දක්වන අදහස්ය.
“මේ කෙටි චිත්‍රපටය බැලුවම රටේ උඩ ඉඳන් පහලට එනකංම බෝලෙ පාස් කරන ගතියක් තිබ්බා. තමන් කරන දේ වගකීම තමුන් ගන්නෙ නෑ. මතක නෑ. ඔලුව වැදුන වගේ දේවල් කියල අපි බොහොම ලේසියෙන් බේරිලා යනවා. ඒක රටේ පාලකයොන්ගෙ ඉඳන් පොඩි ළමයි වෙනකංම විවිධ විවිධ වූ ක්‍රියාකාරකම් වෙනුවෙන් සිදු වෙනවා. ඒ වගේම තමයි මේ කෙටි චිත්‍රපටයෙන්, අපයෝජන සහ දූෂණ ගැන කාන්තා හෝ ළමා යැයි බේදයකින් තොරව කතා විය යුතුයි කියන දේ මම අදහස් කරනවා. මේ චිත්‍රපටය කරන්නට හේතුව වුනේම මම මුලින් කියපු බෝල පාස් කරන හේතුවයි.”
අධ්‍යක්ෂණය
සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය
කැමරාකරණය
ප්‍රධාන රංගනය
සහය රංගනය
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිපුනිකා ප්‍රනාන්දුගෙන් Miracles in Wonderland