යාපනය නගරයේ නිවසකට අද (5) අලුයම ඇතුළු වූ මැර කල්ලියක් යතුරු පැදියක් හා ත‍්‍රීරෝද රථයක් ගිනි තබා පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය කියයි.
යතුරු පැදි හතරකින් පැමිණි නාදුනන කල්ලියක් බව එම නිවසේ හිමිකරුගේ පැමිණිල්ලේ සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නැට්ටුවෝ එන්න පටන් අරන් වගේ. හරක හැරෙන්න පොල් පැලේ කන්න වාගෙයි. (බ)