බලෙන් අල්ලගත්තු අලියෙක්ගෙ පිටේ නග්ගලා මිනිස්සුන්ව යවන්න සල්ලි ගන්න එක පවුකාර තිරිසන් වැඩක් වගේම, ඒ විදියට අලි පිටේ නැගලා උජාරුවට යන එකත් පවුකාර තිරිසන් වැඩක්. ඒ තිරිසන් වැඩ නවත්තන්න පුළුවන්කමක් නැහැ. මේ තියෙන්නෙ ඒ තිරිසන් වැඩේට විකල්පයක්. මේ යෝධ අලියගේ ඇඟ ඇතුළෙ ඇවිද ඇවිද අලියත් එක්ක ඉස්සරහට යන්න මිනිස්සුන්ට පුළුවන් වගේම, මේක වටපිටාවෙ ඉඳන් නරඹන අයට හොඬෙන් වතුර පාරක් විදින්නත් අලියා දෙපාරක් හිතන්නෙ නැහැ. ඒනිසා මේ වීඩියෝව නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd