ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර ඔක්තෝම්බර් 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (5) නියෝග කළාය.

මොහොමඩ් මුසම්මිල්ට ඇති නඩුව ද එදිනට  කැඳවීමට නියමිතය.