ගුවන් ගමන් පාලකවරුන් පෙරදින සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය අද (04) සවස 6.30ට අවසන් කළ බව එම සංගමය කියයි.
තම ඉල්ලීම් වලට සතියක් ඇතුළත පිළිතුරු ලබාදීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වීම නිසා මෙම තීරණය ගත් බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට බීලා ගුවන් යානා පදවන්නවත් ඉල්ලනවද? (නි)
රාජසිංහ, ගුවන් ගමන් පාලකවරු ගුවන් යානා පදවන්නේ නැහැ. ගුවන් යානා පදවන්නේ ගුවන් නියමුවෝ (නි)
ගුවන් ගමන් පාලක (Air Traffic Controller ) අතර සහ ගුවන් නියමුවකු අතර තියන වෙනස දන්නේ නැති අය බක පණ්ඩිත කතා කියන එක නම් හරි නෑ. (ර)