දුෂ්කර පළාත්වල සුවහසක් ජනතාවට විදුලිය යනු සිහිනයක් පමණකි. එහෙත් සූර්ය කෝෂ හරහා එම අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීමේ පෙළඹවීමක් දැන් දැකිය හැක. ලෝකවාසී බිලියන 1.2කට විදුලිය නැත්නම් ඉන්දියාවේ ලඩාක් පෙදසින් හිමාල පරිශ්‍රයේ ස්වාමීන්වහන්සේ කිහිප නමකට විදුලිය ලබාදීමේ ක්‍රියාවලියකි. මෙය සූර්ය ශක්තිය හරහා බලය නිපැදවීමකි. මෙම වීඩියෝව ඒ සම්බන්ධයෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd