අවිස්සාවේල්ල - කොළඹ කාර්යාල දුම්රිය අද (5) මහරගම දුම්රිය ස්ථානය අසලදී පීලිපැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය 5ක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම පීලි පනින හින්ද පීල්ලෙන් පිට හැමදාම ධාවනය කළා නම් හොඳයි කියල හිතෙනවා (ම)
අනේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කවද්ද වෙලාවට කෝච්චියක් ගියේ. මිනිස්සු බොරුවට රස්තියාදු කරවනවා. පාලකයන්ට මේවා පෙන්නේ නැති එක තමා ලොකුම අපරාදේ. (බ)
කැලණිවැලි දුම්රිය නිසා ගොඩ මිනිස්සුන්ට සහනයක් ලැබෙනවා මේක යථා තත්වයට පත්කරන්න ඉක්මනටම පාදුක්කෙන් මේ දුම්රිය ඉංගිරිය දක්වා දීර්ග කරනවානම් ගොඩක් වටිනවා .....(බ)
දුම්රිය පිලිැපනීමට මුල්ම හේතුව හරියාකාරව නොදත්තෝ සහ පරණ පිලි සහ කොටන් මාරු නොකිරීම ලෝකයේ අනික් රටවල් දෙස බැලුවම මෙයට වඩා පැයට කි මිටර් 300 වඩා වේගයෙන් යන මාර්ග වලත් මෙහෙම වෙන්න නැහැ ලංකාවේ පිලි පැනීම ට හේතුව මොකක් ද කියල බලන්නේ නැහැ (බ)