පුංචි ඡන්දයට ඇතුගල පුංචි යුද්ධයක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (3) කුරුණෑ 03 August 2016
ඌම් ෂලාල් සෞඛ්‍ය මධ්‍යස්ථානය අගමැති අතින් ජනතා අයිතියට ඌම් ෂලාල් සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථානය පසුගියදා අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බි 03 August 2016
ශ්‍රී ලංකාව වෙත ක්ෂණිකව මුදල් යවන්න අමානා බැංකුව-අල් සමාන් අත්වැල් බැඳ ගනී ඉස්ලාම් බැංකු මූලධර්මවලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අමානා බැංකුව ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ප්‍රේෂණ සේවා සැපයීම සඳහා පස 03 August 2016
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් පළමු ජයග්රාහකයාට රන් ග්‍රෑම් 250 ක් මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ පළමු දිනුම් ඇදීමේ ජයග්රා 03 August 2016
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් වෙතින් තවත් තිදෙනෙකුට අතක් බරට රත්තරන් මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ජයග්‍රාහකයන් තිදෙනෙක 03 August 2016
වකුගඩු ජාවාරමේ සැකකරුවෝ යළි රිමාන්ඩ් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් අට දෙනා අගෝස්තු 16 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ 03 August 2016
නොවැම්බර් 1 දා සිට අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කෙරෙයි නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රමිතිකරණ සංවිධානය විසින් අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අලෙවිය තහනම් කර තිබේ. මෙම තහනම ලබ 03 August 2016
'ඔබ ගාව මම ඉන්නෙමි' ගීතයෙන් ජනප්‍රියත්වට පත් සහන් මේ දිනවල යූටියුබ් ජාලයේ ඉතාමත් ජනප්‍රියට පත් ගීතයක් ලෙස "ඔබ ගාව මම ඉන්නෙමි" ගීතය හැඳින්විය හැකිය. ඉතාමත් කුඩා කාලයක් තුළදී ව 03 August 2016
ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකා මිතුරන්ගෙන් වේදිකා නාට්‍යයක් ජූලි මස 6 වැනිදා කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ආසියානු නගරයේදී සංවිධානය කරන ලද ඊද් අල් ෆීතර් සංස් 03 August 2016
හිටපු ඩීඅයිජි අනුරත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේ 03 August 2016
බම්බු වර්ජනයෙන් තිදෙනෙක් බිලි ගනේවත්ත ආඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් මව සහ දියණියන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කි 03 August 2016
ලලිත් වීරතුංගට රට යන්න අවසර පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට රුපියල් ලක්ෂ 100ක බැඳුම්ක 03 August 2016
ලේසියෙන්ම සපත්තු දාන්න සපත්තු දාන බොහෝ පිරිස ඒ ගැන වදවෙන කාරණා අතුරින් ප්‍රධාන ලෙසින්ම සපත්තු ගැලවීමට ගත වන කාලයත්, සපත්තු දැමීමේදී ලේස් ගැටගැහීමට සිදුව 03 August 2016
වින් ඩීසල්ට සකර්බර්ග්ගේ සුබ පැතුම් හොලිවුඩ් නළු වින් ඩීසල්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවූ නිසා ෆේස්බුක් අධිපති වන මාර්ක් සකර්බර්ග් ඔහුට සුබ 03 August 2016
වෙළෙන්දෝ පදික වේදිකාවට බසිති පුත්තලම කුරුණෑගල කොළඹ මාර්ගයේ පුත්තලම නගර සිමාවේ රඹුටන් වෙළෙන්දෝ පදික වේදිකාව යළි ආක්‍රමණය කර සිටිති. ඒ නිසා පාර මැද යන් 03 August 2016
හිටපු කොටි කතගේ පොතෙන් මහරගම දරුවන්ට බෙහෙත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත ‘තියුණු අසිපතක සෙවන යට’ ග්රන් 03 August 2016
සත්බුදු වන්දනාව කෑගල්ල මායා ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කළ අසිරිමත් සත්බුදු වන්දනාව හා ඖෂධ පූජාව කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ගඟසිර 03 August 2016
ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති රුපියල් 12500 ක් දක්වා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද 03 August 2016
සිහින තරුවට තරු පෙනෙයි ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත 03 August 2016
පොලිස් පොතෙන් කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කළ බව කියන සැකකරුවන් 28 දෙනකු පෑලියගොඩ හා වත්තල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මේ අතර හේකිත්තේ ද 03 August 2016
මොඩලින් කරන්නත් හැමෝටම බෑ රාජධානියක මෙන්ම පුරාවස්තුවලින් ගහණ ප්‍රදේශයක සිට නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය ස්ත්‍රී ලාලිත්‍යයකින් හෙබී රුවත්තියකි. සං 03 August 2016
අජන්තා විජේවර්ධනගෙන් 'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්' පෙණුමින් රැඩිකල් පිරිමින් කොතරම් කොතරම් සාමාන්‍යයිද සහ කොන්ඩා කැපූ, ටැටූ ගැසූ ගැහැනියක කියා ඇය තුළ ඇති සාම්ප්‍රදායික ස්ත් 03 August 2016
කටපුංචා බොරලැස්ගමුවටත් පනී බොරලැස්ගමුව කටුවාවලදී අද අලුයම මෝටර් රථයකින් ආ පිරිසක් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කි 03 August 2016
ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් අවසානයි 2011 වර්ෂයේදී ආරම්භ කෙරුණු රූපවාහිනි කතාමාලාවක් වන "ගේම්ස් ඔෆ් ත්‍රොන්ස්" කතාමාලාව අවසන් කරන බව HBO රූපවාහිනි ආයතනය සඳහන් කර ති 03 August 2016
ස්ත්රීන්ගේ ලිංගිකත්වයට පලතුරුවලින් කතාවක් ස්ටෙෆනී සාලි කියන්නේ වීඩියෝ නිර්මාණකාරිනියක් වගේම, ඉලස්ට්‍රේටර් සහ මුද්‍රණ ක්ෂේත්‍ර‘යේ නියැළෙන්නියක්. ඇය ඇයගේ කතාවක් වෙනස් 03 August 2016
ලෝක පදක්කම් දිනූ සචිනිගේ කතාව ලෝකයේ නිල වශයෙන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රාසාංගික කලා තරගාවලිය වන World Championship of Performing Arts තරගාවලිය ඇමෙරිකාවේ ලොස්ඇංජලීස් නුවර ලොන 03 August 2016
Rubix Cricket Carnival 2016 Rubix 2016 organized by the Academy of Design (AOD) concluded successfully on 24th of July 2016 at Havelock grounds. The event was brought to life by a variety of fun yet exciting activities as well as a line of amazing stalls. Photographers - Gayanga Wijesena | Shehan Milantha | Weemansa Dias Photos Credit Goes 03 August 2016
ඔයා රස්සාවෙන් අයින් වුණොත් ඔයා රස්සාවෙන් අයින් වුණොත් සිද්ධ වෙන්නෙ මොකද්ද? ඇත්තටම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඔවුන් නැති වුනොත් රැකියා ආයතන බිඳවැටෙනවා කියලයි. මේ 03 August 2016
කත්රිනාගේ සහ සිද්ධාර්ත්ගේ ආදරණීය මොහොත කත්රිනා සහ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ ආන්දෝලනාත්මක ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුමවාරුවෙමින් පවතිනවා. මෙය ඔවුන් දෙද 03 August 2016
'හොබී' එකක් විදිහටයි 'මොඩ්ලින්' කරන්නේ නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ ශෂි ප්‍රභා රත්නායක මෙවර 'සාරවිට' තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු. මීට වසර තුනකට පෙර ක්ෂේත්රයට 03 August 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026