රත්මලාන පුද්ගලික බෙහෙත් ගබඩාවේ යලිත් දුම් දමන බවට අසල්වැසියන් කල පැමිනිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙහිවල ගල්කකිස්ස මහ නගරසභාවේද සහයෝගයෙන් වතුර ගසා දුම් ගැසීම නතර කලහ.
රජයේ රස පරිකෂකද අද එහි පැමිනියේය
මෙම බෙහෙත් ගබඩාව උසාවි නියෝගයකින් සීල් තැබූ බවත් එයින් මහජන පීඩාවක් නොවන ආකාරයට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීමේදී තීරණයක් ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන නම් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි (නි)
මේකත් හරියට මහින්දගේ රත්නපුරේ රැස්වීම වගේ. ආයෙත් දුම් දමන්නේ හරියට නිව්ව නැති නිසා. ගින්දර නැති වුණත් දුම් දාන කාලයක් මේක. (නි)
මොකක්ද මේ අවසානයක් නැති ගිනිගැනීම? (නි)
මොකක්ද මේ.(හේ)
නිසි ප්‍රමිතියක් නෑ වගේ.(හේ)