‘පරිපාලන සේවයට අටපාස් ගුරුවරු නම් කරලා’ දේශපාලන පලිගැනීම් මුවාවෙන් සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් අධ්‍යාපන පරිපාලන සේවය , ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා 1014 දෙනකුට පත්වීම් ලබා දීමට අධ්‍යාපන 16 July 2018
වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් වලින් ඉවත්වෙයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා අද (16) හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටි අතර මේ පිළිබඳ ඔහු රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා වෙත දැනුම් දී තිබේ. 16 July 2018
හිටපු ජනපති පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය. 16 July 2018
අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. 16 July 2018
රන් බිස්කට් 29 ක් සමඟ දෙදෙනෙක් රේගුවේදී අල්ලයි රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 16 July 2018
‘රට අරාජික වුණාම ඒකාධිපතියෝ ඕනෑ කියනවා’ රටක් අරාජික වන විට ඒකාධිපතීත්වයට අතවනන නමුත් ඒකාධිපති පාලකයෙක් හදපු රටක් ලොවේ කොතනකවත් නැති බවත්, කුඩු ව්‍යාපාරයේ යෙදෙන දේශපාලනඥයන් කිලෝ ගණනින් කුඩු ගෙනෙමින් 16 July 2018
බණ්ඩාරවෙල නිවසක තාප්ප කවුළුවකින් ජීව අත්බෝම්බ සොයා ගනී බණ්ඩාරවෙල ජලාශයකන්ද ප්‍රදේශයේ නිවසක තාප්පයක ඇති කවුළුවක සඟවා තිබූ ජීව අත්බෝම්බ දෙකක් අද (16) සොයා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 16 July 2018
දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත. 16 July 2018
කොටි බෝම්බ තවමත් හමුවෙයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි. 16 July 2018
මත්තල තාවකාලික නැවතුම්පොළක් වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද (16) අලුයම පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල 16 July 2018
මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී රුපියල් මිලියන 17 ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි. හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක් මෙහි අඩංගු බව පොලීසිය පවසයි. 15 July 2018
‘බද්ද වැඩි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ‘ තෙල් වලට බදු පැනවීම නවතා දැමුවහොත් තෙල් මිල අඩු කළ හැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 15 July 2018
‘ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම බහු ජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීමක්‘ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදිපයට පැවසිය. 15 July 2018
‘හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යැවිය යුතුයි’ මරණීය දණ්ඩනයට ලක්ව හිර ගෙවල්වල සිට නොයෙකුත් අපරාධ මෙහෙයවන සිරකරුවන් වගේම හිරකරුවන්ට ඒ කටයුතු සඳහා උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලන්නැයි කොළඹ දිස්ත්‍රික් 15 July 2018
ග්ලයිෆොසේට් තහනම ඉවතට රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 15 July 2018
තමිල්නාඩුවේ සිට ලාංකිකයින්ට හොරට වීසා හැදූ දෙන්නෙක් අත්අඩංගුවට තමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකිකයින් සඳහා ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (15) වාර්තා කළේය. 15 July 2018
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දුන් තීන්දුව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි හිරගෙවල්වල සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට 15 July 2018
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දළ කෙටුම්පතක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතය. 15 July 2018
‘වී මිල ගැන නිසි විසඳුමක් නැති නම් පාරට බහිනවා‘ වී අස්වැන්න ලැබීමට ආසන්නව පවතිද්දී මේ වන විට රටේ විශාල වශයෙන් වී මිල පහත වැටී ගොස් ඇතැයි ද කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුන හොත් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බසින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. 15 July 2018
ප්‍රාදේශීය ළමාරක්ෂක අධිකාරියේ පත්වීම් ලබාදීම ගැන කරුණු විමසයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන වහාම 15 July 2018
මුහුදු මාර්ගයෙන් ලංකාවට එන්න හැදු තිදෙනෙක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 15 July 2018
ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම් ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය. 15 July 2018
‘තොඩුවාවේ කුඩු රැජින‘රක්ෂිත බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් “තොඩුවාවේ කුඩු රැජින” ලෙසින් හඳුන්වන කාන්තාවක් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ මහතා නියෝග කළේය. 15 July 2018
ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළේ දැවැන්ත අයිස් කුට්ටියක් ග්‍රීන්ලන්තයේ බටහිර දිග වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුට්ටියක් පාවී ඒම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 14 July 2018
කතරගම ඇසළ මංගල්‍යය ඇරඹේ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් වීදිසංචාරය කරනු ලැබීය. 14 July 2018
මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ගකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 14 July 2018
හෙරොයින් පැකට් කරමින් සිටි 5ක් අත්අඩංගුවට මහරගම වීර මාවතේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව,පියා,දියණිය ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය කියයි. 14 July 2018
බසයක් -මෝටර් රියක් ගැටී තිදෙනෙක් රෝහලේ අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ අලහේන ප්‍රදේශයේදි පොද්ගලික බස් රථයක් සහ මොටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ. 14 July 2018
ඉන්දීය සාගර කලාපයේ අර්බුද වැළැක්වීමට නව උපායමාර්ග ඉන්දියානු සාගර කලාපයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්ව වැළැක්වීම සඳහා නව උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නැයි රජය නාවික හමුදාවට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ප්‍රකාශ කළේය. 14 July 2018
නවාස් ෂරීෆ් අත්අඩංගුවට බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. 13 July 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026