වලල්ලාවිට හිටපු ප්‍රා.ස.උප සභාපතිට එරෙහි වරෙන්තු ආපසු කැඳවීමට නියෝග වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියම කළේය. 17 July 2018
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට වෙනම බන්ධනාගාරයක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලක්කර ඇති රැඳවියන්ට නව බන්ධනාගරයක් ඉදිකර එහි රඳවන්නැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි. 17 July 2018
අසල්වැසියා ඝාතනය කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසල්වැසි නිවැසියන් අතර ඇතිවු ආරඅවුලක් දුරදිග ගොස් අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතල තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එක් පුද්ගලයකුට වසර 7 1/2ක බරපතල වැස සහිත සිරදඬුවම් නියම අද (17) නියම කළේය. 17 July 2018
ශ්‍රී ලාංකිකයන් 20,000කට සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් විශ්වීය සෞඛ්‍ය ආවාරණය සඳහා වන සේවා ප්‍රතිපත්තියක් 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 17 July 2018
‘මාස 18 ක් වනතුරු දරුවන් රූපවාහිනිය ඉදිරියට ගෙන යන්න එපා’ වයස මාස 18 ක් වනතුරු දරුවන් රූපවාහිනි හෝ වෙනත් එවැනි තිර ඉදිරිපිට තබාගෙන සිටීමෙන් දරුවා ඊට ඇබ්බැහි වීමටත් අධික්රියාකාරිත්ව තත්ත්වයට පත් වීමටත් හේතු විය හැකි යැයි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශ්විනි ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය. 17 July 2018
උතුරු පළාත් ඇමැතිවරු සිව් දෙනෙක් සභා රැස්වීම වර්ජනය කරති ඇමැතිවරයකු ඉවත් කිරීමක් පිළිබඳව සභාවට ඉදිරිපත්ව තිබු යෝජනාවකට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් ප්රමුඛ පළාත් ඇමැතිවරුන් සිව්දෙනා උතුරු පළාත් සභා රැස්වීම වර්ජනය කර තිබේ. 17 July 2018
මාලක සිල්වාට එරෙහි නඩුවේ නීතී උපදෙස් මෙතෙක් ලැබී නැහැ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා යන අය විසින් බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවක් තුළදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දුන් බව කියන සිද්ධි යෙ මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. 17 July 2018
එමිල් රන්ජන්-රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමෙ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 17 July 2018
නාපෝලි නගර සභිකයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙක් දකුණු ඉතාලියේ ප්‍රධානතම නගරය ලෙස සැලකෙන නාපෝලි මහා නගර සභාවට පළමු වරට එරට වෙසෙන සියලුම විදේශිකයන් නියෝජනය කිරිම සඳහා සභිකයෙක් තෝරා පත් කර ගැනිමට පැවති මැතිවරණයෙන් ශ්‍රි ලාංකිකයෙක් ජයගෙන තිබේ. 17 July 2018
ඇමෙරිකා ඩොලර් තොගයක් ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ දෙදෙනෙක් රේගු දැලේ ඇමෙරිකා ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 17 July 2018
පාතාලයෝ 5 ක් ඇමැතිවරයකුගේ රැකවලුන් වෙලා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන්යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (16) පැවසීය. 17 July 2018
ලොක්කෙක් හවුල්වී ගෙන්වූ බාල පොහොර නවත්වයි රජයේ පොහොර සමාගම් දෙකක් සඳහා විදේශීය සමාගමක් විසින් ගෙන්වන ලදැයි කියන යූරියා මෙටි්රක් ටොන් 5,000ක් බෙදා හැරීම අත්හිටුවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2018
ලාංකිකයන් 18 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරති නීතිවිරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්රමරණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු අද (17) උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි 17 July 2018
පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසා දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත. 17 July 2018
නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන දිනක විවාදයක් හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ. 16 July 2018
සැමියාට දෙන්න සිර මැදිරියට හෙරොයින් ගෙනා බිරිඳ අත්අඩංගුවට ගල්කිස්ස පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැමියාට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු පැකට් 40ක් හැට්ටයේ සඟවා ගෙන පැමිණි 19 හැවිරිදි කාන්තාවක් අද (16) පොලිසිය තුලදීම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. 16 July 2018
අග්නිදිග සිසුන් ඉවත් කරන්නැයි පොලිසියට පැමිණිල්ලක් පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් 21 දෙනා ඉවත් කරන ලෙස ඉල්ලමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අද (16) අක්කරේපත්තු පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. 16 July 2018
දුම්රිය අර්ධ රාජ්‍ය කළොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 July 2018
ග්ලයිෆොසෙට් ගැසට්ටුව සංශෝධනය කරන්න උපදෙස් තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (16) උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 16 July 2018
මංගලගේ ප්‍රකාශයට එරෙහි පිවිතුරු හෙළඋරුමයෙන් පැමිණිල්ලක් සිංහ සමාජ, රොටරි සමාජ සහ බෞද්ධ සංවිධානවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද (16) පොලිස්පතිවරයාට පැමිණිලි කළේය. 16 July 2018
මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්නේ නෑ මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බවත් එහි පාඩුව අවම කරගැනීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට පමණක් රජය සැලසුම් කර ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. 16 July 2018
මරණ දඬුවමේ මුලටම කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 16 July 2018
ප්‍රජා විශෝධන නිලධාරියාගේ ඝාතනයට ග්‍රාම නිලධාරීනියක් අත්අඩංගුවට අඟුරුවාතොට යාල හන්දියේ නිවාඩු නිකේතනයකදී තුළදී අද (16) අලුයම ප්‍රජා විශෝධන නිලධාරියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීවරයා සමඟ අනියම් සබඳතාවක් පැවැත්වු බව කියන ග්‍රාම නිලධාරීනියක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 16 July 2018
විපක්ෂනායක ධූරය දිනේෂ් ගුණවර්ධනට ඉල්ලා ඒකාබද්ධයෙන් කතානායකට ලිපියක් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 16 July 2018
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට විරුද්ධව යුරෝපා සංගමයෙන් ජනපතිට ලිපියක් ඕනෑම තත්ත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන්නේ යැයි යුරෝපා සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත. 16 July 2018
ලසන්ත ඝාතනයේ සාක්කි සැඟ වී යැයි රිමාන්ඩ් කළ පොලිස් ලොක්කෝ දෙන්නාට ඇප සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි සැඟවීම සහ සාක්කි අස්ථානගත කළැයි මාස පහකට අධික කාලයක් රක්ෂිත භාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති 16 July 2018
විගණන කෙටුම්පතට කතානායකවරයා හෙට අත්සන් තබයි ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා හෙට (17) අත්සන් තැබීමට නියමිතය. 16 July 2018
සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරිමට ගැන මන්ත්‍රී ප්‍රසන්නගෙන් කරුණු විමසයි හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන මැති සබයේ උණුසුම්කාරී තත්වයක් ඇතිවු අවස්ථාවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලදැයි චෝදනා ලබා 16 July 2018
ශ්‍රී ලංකා - සිංගප්පුරු ගිවිසුම ගැන පැය පහක විවාදයක් ආන්දෝලනයට තුඩ දී පවතින ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක් හෙට (17) දිනයේදී පැවැත්වෙයි. 16 July 2018
මාතර කොල්ලයේ පාතාල සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ් මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (16) නියෝග කළාය. 16 July 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026