(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අඟුරුවාතොට යාල හන්දියේ නිවාඩු නිකේතනයකදී තුළදී අද (16) අලුයම ප්‍රජා විශෝධන නිලධාරියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීවරයා සමඟ අනියම් සබඳතාවක් පැවැත්වු බව කියන ග්‍රාම නිලධාරීනියක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් ඇය 29 හැවිරිදි දෙදරු මවක් වන අතර අටමස් ගැබිණියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජා විශෝධන නිලධාරි යන තනතුරු නාමය සංවර්ධන නිළධාරී (පුනරුත්ථාපන) ලෙස නිවරදි විය යුතුයි.