‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට වන හානිය දිගු කාලීනයි ‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති. 18 August 2022
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි. 18 August 2022
රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්ෙත්ය. 18 August 2022
මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත. 18 August 2022
සතුන්ගේ කෑම රටින් ගේන්න යයි සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. 18 August 2022
දඬුලේනා ගැන හොයන්නත් කමිටුවක් දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 18 August 2022
කෝකිලගේ-සොහොයුරාගේ නිවෙස්වලට පහර දුන් අයෙක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ සහ ඇයගේ සොහොයුරා ගේ නාල්ල පොලිස් වසමේ ලොලුවාගොඩ පිහිටි නිවෙස්වලට සහ වාහනවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 August 2022
ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ’ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ’ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. 18 August 2022
දරුවකු ඇළට විසි කළ ග්රාමයාට වැඩ වරදි පොල්ගහවෙල උඩපොල ප්‍රදේශයේ ඇළක අලියකු නාවන අයුරු ඉවුරේ සිට බලා සිටී 08 හැවිරිදි දරුවකු ඔසවා ඇළට විසිකර තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩපොළ ග්‍රාම නිලධාරිවරයා අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 August 2022
‘‘බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා‘‘ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්යන් මහතා පවසයි. 18 August 2022
අන්නාසි වගාව නැත්තටම නැති වෙයිද? අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශවී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි අන්නාසි ව්‍යාපාරිකයෝ පවසති. 18 August 2022
ස්ථිර කැබිනට්ටුව ලබන සතියේ දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2022
නිමල් - මහින්ද යළි වැඩ ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර හොබවන ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට යළි සම්බන්ධ වි සිටින බව වාර්තා වේ. 17 August 2022
සතියේ දින පහේම බස්නාහිර වාහන ලයිසන් කරයි ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති මහත්මිය පැවසුවාය. 17 August 2022
නිදන කාමරයකට රන්ඩුවෙලා පොල්ගහවෙල - කොළඹ දුම්රියත් නතර වෙලා දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය සතියක් පමණ ධාවනය අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 17 August 2022
බිත්තර - කුකුල් මස් මිල අඩු කරන්න සාකච්ඡා බිත්තර සහ කුකුල් මස් මිල අඩු කිරීමට ඒවායේ ප්‍රධාන නිෂ්පාදකයන් කැමැත්ත පළ කළ බවත් මිල අඩුකිරීමට නම් නිෂ්පාදකයන්ගේ ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. ටී. කොඩිකාර මහතා අද (17) පැවසීය. 17 August 2022
කරුවලගස්වැව වනජීවි දෙදෙනාට ඇප මහජනතාව,මාධ්‍ය හෝ වෙනත් මහජන ප්‍රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව පුත්තලම අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා අද විවෘත අධිකරණයෙ පැවසිය. 17 August 2022
ලාෆ් ගෑස් මිල 1050කින් පහළට ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. 17 August 2022
රට යවන්න ගිය පරණ යකඩ තොගයක් රේගුවෙන් අල්ලයි නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩංගු බහාළුම් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 17 August 2022
ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පැය 7 1/2 ක ප්‍රකාශයක් ලබා දුන්හ. 17 August 2022
ගැටුමින් පසු ධීවර වාඩියට ගිනි තබති මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ගිනි තැබීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න ධීවර ආම්පන්නවලට අලාභයක් සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි. 17 August 2022
විදුලි සැරෙන් තවත් අලියෙක් මරුට වවුනියාව, ගනේෂපුරම් හි ගෙවත්තක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී වල් අලියකු මියගොස් ඇතැයි වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 17 August 2022
කොවිඩ් මරණ තවත් 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරුවේ තහවුරු කළේය. 17 August 2022
දකුණු තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් සැලසුම් කර සිදුකර ඇතැයි තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 17 August 2022
කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිදවැටෙනු ඇතැයි ගොවීහු චෝදනා කරති. 17 August 2022
දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි. 17 August 2022
වතුකර ජනතාවට ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සේවාවක් වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 17 August 2022
ගෝඨා දක්ෂ දේශපාලකයෙක් නොවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 17 August 2022
බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු ‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ. 17 August 2022
ඩීසල් ටොන් ලක්ෂයක් අද එයි ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවත් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 17 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026