
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව දොම්පේ පොලීසිය පවසයි.
යතුරුපැදියේ පසුපස ගමන් කර ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය අයගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින කාන්තාවක් බව දොම්පේ පොලිසියේනිලධාරියෙක් පැවැසීය.
අද වාහන රදාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිටි 42 හැවිරිදි චන්දන රාජපක්ෂ සහ හතළිස් පස් හැවිරිදි ප්‍රබෝධා නයනි නැමැති නැමැති කාන්තාවකි.
වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන එම වෑන් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මාට්ටු