
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කීය.
ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල සතිමත් වෙලා තියෙන වෙලාවේ ගෑස් මිල වැඩිවෙන්න බෑ... අඩුවෙන්න තමයි ඕනෑ.
ලංකාවේ වගේ, අහිංසක අසරණ පාරිභෝගිකයාව තරම් සූරාකන, ශාරීරිකව - මානසිකව අපහසුතාවයට පත් කරන අනේකවිධ රාජ්‍ය ආයතන හෝ පුද්ගල, සාමූහික වෙනයම් භූතබල වේගයක් ලෝකයේ කිසිම රටක නැතුව ඇතිවාට සැක නැත...