වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට
වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය.