නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 21 July 2023
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරගය අහිමිවෙයි ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද (21) සමත් විය. 21 July 2023
’’රට ශක්තිමත් කියා මෝඩ චූන් ගන්න එපා’’ රට ශක්තිමත් කියා උදම් අනා මෝඩ චූන් ගන්න එපා යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 July 2023
උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 July 2023
ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලීමක් කළේය. 21 July 2023
පැමිණිල්ල සටහන් නොකළ එස්අයි ගේ වැඩ තහනම් පැමිණිල්ලක් සටහන් නොකලැයි අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කළ බව සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය 21 July 2023
ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (21)පැවසීය. 21 July 2023
සරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලා ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී ( 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 July 2023
කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිවසමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දුන්නේය. 21 July 2023
භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය අරඹා තිබූ විරෝධතාවකට කොළඹ පුරහල ආසන්නයදී සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර විසුරුවාහැරිමට කටයුතු කළේය. 21 July 2023
රුපියල දිනෙන් දින බාල්දුවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 21 July 2023
ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2023
අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව ඉහළට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තුව යාවත්කාලීන කිරීමෙන් පසු එහි ඖෂධ වර්ග සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 21 July 2023
පොල් තෙල් කර්මාන්ත දෙසීයක් හාන්සියි විදේශයන්ගෙන් පොල්තෙල් මහ පරිමාණව ගෙන්වීම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්ත 200 ක් පමණ වැසී ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(21) පැවසීය. 21 July 2023
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසලින් ජනතාවටත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 21 July 2023
පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ අයෙක් මාට්ටු පිටකොටුව නගරයේදී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් කර පළා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසයි. 21 July 2023
'කඳු ගිනි තැබීම් වැඩි වෙලා’ කඳුකර ප්‍රදේශවල තැනින් තැන ගිනිතැබීම් වැඩි වී තිබෙන්නේ යැයිද මෙයින් දැඩි පරිසර හානියක් සිදුවෙමින් තිබෙන හෙයින් ඊට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 July 2023
මහවැලි ගඟට පැන්න රැදවියා අතුරුදන් මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. 21 July 2023
රනිල් - අදානි හමුවෙයි ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. 21 July 2023
ලංකාව තවත් ’’කප් එකක්’’ ගහයි ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 July 2023
මොණරාගල පොළොව හෙල්ලෙයි මොණරාගල සහ බඩල් කුඹුර අතර අද (21) උදෑසන9.20 භූ කම්පනයක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 July 2023
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයි නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2023
ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 21 July 2023
ඇල්පිටිය ප්‍රා :ස ධූර කාලය දීර්ඝ කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ (2024) නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 July 2023
අඟුරුවාතොට මව - දියණියයි මරා කැලයට විසි කරලා අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි. 21 July 2023
මාරක ළිඳ රාළහාමිට මාරකයක් වේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි. 21 July 2023
පළාත් දෙකකට හා දිසා කීපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2023
උණ්ඩ, බෝම්බ, හමුදා ඇඳුම් සමග හිටපු කපිතාන් මාට්ටු උණ්ඩ තොගයක් අත්බෝම්බ සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල රැසක් වැලිසර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන යුදහමුදාවෙ හිටපු කපිතාන්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරෙදා( 20)වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 21 July 2023
හිමි නමක් අපවත් වූ හැටි නවගමුව පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 21 July 2023
හොරෙන් මගීන් ගෙන ගිය බස් රථ 15 ක් අධිකරණයට ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ 15 ක් කොළඹ සහ හඹරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 21 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026