(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත (ඔන්ලයින් පනත) ටිරාන් අලස් මහතා අමාත්‍ය ධුරය දරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
එම පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (7) නිකුත් කළේය.
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සුන්ගේ කටවල් වැහුනම මිනිස්සු පස්ස පැත්ත බඩ යන්න බෙහෙත් දෙන්න බැරි නැහැ
නියමයි! ඔය තියෙන්නේ වැඩ. ජනාධිපති කියනදේ කරන්නෑ කරන දේ කියන්නෑ