.(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද ()8) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හෝමාගම බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර මහත්වරු හතර දෙනෙකුට අවිස්සාවේල්ල කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකු පහරදීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට විරෝධය පා සහ තමන්ට බස් රථ ධාවනයට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කිව්වම මාකුඹුරේ බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා එක් එක් ආකාරයට බස්ගාස්තු අයකරනවා. අවිස්සාවේල්ල බස් වල 120/ ක් ගන්නවා .සමහර පාරක යන බසයක 110/= ගන්නවා .තවත් එකක් 124/ ක් ගන්නවා .ඇත්තටම නිවැරදි ගාස්තුව කීයද. ඊයේ මම කොළඹ සිට මාකුඹුර දක්වා අවිස්සාවේල්ල පුද්ගලික බසයක ආවා. ඒක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුලට ගියේ නැහැ .ඉස්සර වෙලා සීටීබී එකක් යනවා පස්සෙන් පුද්ගලික එකක් එනවා කියලා .ඊළඟ ප්‍රශ්නය තමයි දුරගමන් පුද්ගලික බස් එතැනට ඇතුළත් නොකර පිටින්ම යන්නෙත් සීටීබී බස් ඇඇතුළු නොකර යන්නෙ ඇයි කියලා. කොහොම වුනත් පුද්ගලික බස් නොවෙයි සීටීබී බස් වලින් තමයි අනෙක් වාහන ප්‍රවේශම් වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ
පුද්ගලික බස් කාරයෝද ?මුන්ට ගහලා මදි .
මේ රටේ තිබෙන බස් මාර්ග වල තිබෙන එපාම කරපු බස් මාර්ග අංකය තමයි 122, හැමදාම ලංගම බස්වලට අරියාදු කරනවා, මිනිස්සුන්ගෙන් හිතුන හිතු ගනන් ගන්නවා, කාලය කා දමනවා! මේවා තහනම් කරලා, හැකිතරම් ලංගම බස් ධාවනය කරන්න