
(යොහාන් භාසුර)
අසාධාරණ විදුලිබිල සහ ලංවිම විකුණන ඊනියා පනතට විරුද්ධව සටන් කළ අවනීතිකව වැඩ තහනම් කල සේවකයන් වහා සේවයේ පිහිටුවීම ඇතුළු කීප් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් අද (7) පැවැත්වීය.
එම විරෝධතාවයට සමගාමීව කළුබෝවිල ප්‍රදේශයේදී පැවති විරෝධතාවය ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම තියන "අසාධාරණ විදුලි බිල "කියන එක ඔතනට ගැලපෙන්නේ නැහැ වගේ
අසාදාරණ විදුලි බිල්පත් ගැන ඔහෙලා කලබල වෙන්න එපා. විදුලි බල මණ්ඩය විකිණීම කල යුතුමයි. මණ්ඩලේ උන්දලාට මගුල් ගෙවල් වල යන්න සපත්තු, බෑග් අරන්දෙන්න මනුව හරියට කියවනවාට දීමනා දෙන්න ඔහෙලා ගන්න ණය වලට පොලී ගෙවන්න අපිට බැහැ