
(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින යාන්ත්‍රවකින් මාළු ගොඩ බෑ ධීවරයන් අට දෙනකු අතර සිටි එක් ධීවරයකු එහි ටැංකියට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ටැංකියට වැටුණූ ධීවරයා බේරා ගැනීමට උත්සහා කළ තවත් ධීවරයන් හත් දෙනෙකු සිහි නැති වී රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
දින ගණනාවක් මුහුදේ ධීවර කටයුතුවල නිරතව ගොඩ බිමට ආ ධීවර බෝට්ටුවක බැංකියකට එම ධීවරයා වැටී ඇතැයි ද පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය "ටැංකිය" තුළ ඇති අන්තර්ගතය පිළිබඳ ප්රශ්න ගණනාවක් මතු කරයි. ට්‍රෝලර් යාත්‍රාවල මාළු කල්තබා ගැනීමට ‘ෆෝමලින්’ යොදනවා යන බිය මෙයින් තහවුරු වෙනවාද?