(ටී.කේ.ජී.කපිල )
07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .
මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .
ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටුකල වල ඉසගැනීම , රනිල් තමයි හොඳටම කරන්නේ
මිනිස්සුන්ට හාල් සේරු විස්සක් දීලා මෙයා හාල් ටොන් විස්සක සල්ලි වියදම් කරනවා
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.
අනේ වාසනාවන්, අපි තව ඩොලර් ටිකක් වැඩිපුර එවන්නම් ඊළඟ ට්‍රිප් එකටත් එක්ක. බිරිඳත් එක්කගෙනද ගියේ ?
ප්‍රවාහන ඇමති.
කාලා බීලා විනෝද වෙලා එන්න. සාගලත් එක්ක යන්න. අපේ සල්ලිනේ
අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිකරුනේ නාස්ති කරනවා. කාලකන්නි... අර නැවෙන් හම්බවෙන්න තිබ්බ වන්දිය ඇමරිකානු ඩොලර් බිලියන ගාණකට වෙන දෙයක් නෑ
සත ප්‍රයෝජනයක් නැති ජනාධිපතිවරයෙක් මෙයා, තුන් වේලෙන් එක වේලක්වත් කන්න නැති මිනිසුන්ට, ලෙඩ්ඩුන්ගේ බෙහෙත් පෙත්තට, ලමයින්ගේ පාසැල් උපකරණ වලට බදු ගහමින් ඒ සල්ලි රට සවාරි ගසමින් නාස්ති කරනවා. කිසිම අනුකම්පාවක් හෘද සාක්ෂියයක් නැති මෘගයෙක් වගේ. ඊළග ආණ්ඩුවෙන් මේ ගැන හොයන්න කොමිසමක් පත් කල යුතුයි. එහෙම හොයලා වැරදි කරුවෙක් උනොත් අනිවාර්යයෙන් දඩුවම් කල යුතුයි.
සාගල එක්ක රවුම් ගගහා ඉන්න එක තමයි මෙයාගේ ලොකුම රාජකාරිය….. මෙහෙමත් මිනිහෙක්…..
තවම බැරි උනාද නෝනට ජොබ් එකක් හොයාගන්න ?
විශිෂ්ටයි ගරු රනිල් ජනාධිපති තුමනි ත්රස්තවාදීන්ට අවස්ථාව නොදී නැවතත් රටේ ජනපති වේවා ...!!!!!