(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ පිහිටි ඇසුරුම් ලෑලි නිෂ්පාදනය කරන වැඩපලක්  අද( 7 )රාත්‍රී හදිසි ගින්නකට ලක්වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

ගින්නට හේතුව අනාවරණය වී නොතිබිණි .ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවීමට පියවරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය .

ගින්න නිසා කිසිවකුටත් හානියක් සිදු වී ඇති බවට වාර්තා වී නොතිබිණි