
ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ඉරාකයේ ක්‍රියාත්මක කටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ නායකයාය. පසුගියදා ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා කඳවුරට පහර දුන් බව පැවැසුණේ මෙම සටන්කාමී කල්ලියයයි.
ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ කටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ නායකයා සහ තවත් කටාබි හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනකු ගමන් කරමින් තිබූ කැබ් රථයටය. ප්‍රහාරයෙන් රථයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බව ඇමෙරිකන් හමුදාව නපවසා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජනපද තාක්‍ෂණය අනෙක් අය සමඟ සසඳන විට වඩාත්ම බලයෙන් පිරී ඇත.