(අංජුල මහික වීරරත්න)

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා පර්ත් නුවරට ගියේය. හත්වැනි ඉන්දීය සාගර සමුළුව අද(9) සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.