(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත් පවතින බවට මව්වරුන් චෝදනා කරති.
තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති.
මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරකට අධික කාළයක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝම ආණ්ඩුව දෙන්න ඕනෑද? සැමියාගේ කාර්යභාරයට භාර්යාව පෝෂණය අයිති නැතිද?
අපේ හිටපු ඇමතිතුමා හිටයනම් කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.... කැබිනට් පේපර් එකක් දාලා වතුර හරි දෙනවා, සහතිකයි.