IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි බව පොලිසිය පවසයි.

ආගන්තුකයා ලබා දුන්  කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති අතර ඒ සමග ඔවුන් රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස්‌ කණ්ඩායමක්  සි සි ටි වි දර්ශනවල සිටින පුද්ගලයා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකිනෙක සැසඳීමෙන් අනතුරුව එම සැකකරුව හඳුනාගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ වන විට එම සැකකරුවන් දෙනා පමණක සුවය ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site