
(කේ ඩී දේවප්‍රිය )
සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ විිරවිල පදිංචි මොලතිව්ව ගමගේ ගායෂාන් මදුෂංක (28) නම් අයෙකි.
වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව කතරගම පොලිසිය සදහන් කරයි. ඩිමො බට්ටා රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක හා ලයිට් කනුවක වැදි අනතුර සිදුව තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩිම දැක්කහම හිතුනෙ, දියවන්නාව පැත්තෙන් තවත් සුභදායක ආරංචියක්ද කියල. බැලින්නම් පොඩි ලොරියක් සහ අහිංසක තරුණ ජීවිතයක්....
වේගය පාලනය කරගත නොහැකිව කියනවට වඩා සුදුසයි අධික වේගයෙන් රිය ධාවනය කිරීම නිසා රථය පාලනය කරගත නොහැකිව කියා කිව්වානම් .