
(අංජුල මහික වීරරත්න)
පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ.
අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වෙයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්ය. මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ පුද්ගලයින් හමුවන බවද සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරුපති වන්දනාවෙ යන්න වෙන්නැති.
ඕං පටන් ගත්තා යැදිල්ල. තාත්තලා කරපු මිත්‍යාවම මේ තරුණ අයත් කරන එක නම් විකාරයක්
අනුරට ඉන්දීය මධ්‍යම රජයේ ආරාධනාවක් ලැබුණම ලංකාවේ වද බැස්ස දේශපාලකයන් කොතරම් කළබලයට, අසහනයට හා වික්ෂෝපයට පත්වෙලා තියෙනවාද කිවහොත් සමහරු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට කන්කෙදිරි ගාලාද තවත් සමහරු අතින් වියදම් කරගෙන ද ඉන්දියාවේ සංචාරයේ යෙදෙන්න සූදානම් වෙනවා.
බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා
බාප්පටත් 10% තියල වෑඩේ දීයන් පුතේ . For sale.....SLT ,..CEB ,Nuwaraeliya ............etc
ඔන්න ඕක තමයි වෙනස. Npp විද්වත්තු හමුවෙන කොට බයියෝ, දෙයියෝ බලන්න යනවා.
ඉන්දියාවේ නෙවේ දිව්‍ය ලෝකයේ ගිහින් දෙවියන් වැදල ආවත් රට කාපු පරපුරේ එවුන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ.හම්බන්තොට ඉන්න මීහරක් නම් ජාති ණය ඇති නිසා චන්දෙ දෙයි
මූ බූරුවා කියලා හැමෝම දන්නවා
හිරේ විලංගුවේ වැටීම බාරහාර වලින් නවත්තා ගන්න බැහැ. හෙද ලෝයර් කෙනෙක් හොයා ගන්න.
බූරුවන්ට නැවත ඡන්දය නැත.
නූගතුන්ගේ සමුළුවේ නායකයින්ගේ රැස්වීමක් තියෙනවා... මෙයා තමයි සභාපති. නමුත් පවුලේ සැමටම සුදුසුකම් තියෙනවා.. මෙයා විතරක් යන්නේ ඇයි දන්නේ නැහැ.
ඡන්දෙ දිනන්න හිතාගෙන පූජාවක් තියන්න යන්න ඇති. රට හොරාකාළා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අයට ඔය මොනවා කෙරුවත් වැඩක් වෙන එකක් නැහැ. ජනතාවගේ සාපය ඊටත් වැඩියි.
කපුවොත් එක්ක ගනුදෙනු කළාට වැදගත් අය සමග මොනවා කතා කරන්නද?
විද්වත්තු හම්බවෙන්න යන එකයි, දෙයියෝ හම්බවෙන්න යන එකයි ලෙවල් දෙකක් මිත්‍රයා. ඔයාට එතෙන්ට එන්න බැහැ...!
කොපි කරලා හොරට ලෝයර් වුණා... දැන් අනුර කරපුදේ කොපි කරන්න පස්සෙන් ගියා... බලාගෙන ඇවිල්ලා අනුර එක්ක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා වාද කරන්න වුණත් ඉඩක් තියෙනවා.. මේක මට පේන්නේ තමන්ට ආත්ම ශක්තියක් නැති නිසා අනුන් කොපිකර ජනාධිපති වෙන්න හදනවද කියලා තමයි...
අම්මපා ලංකාවේ දෙයියෝ විශ්වාස කරන්න බැරිද? කතරගම දෙයියෝ දැනගත්තොත් දේවාලයේ පළාතට අඩිය තියන්න එපා කියයි...