IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහලේ

(කේෂර ගුණතිලක)

ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පො.කො 105479 කරුණාරත්න නැමති අයෙකි.

 අදට ( 09)  නියමිත පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට සහභාගී විමට පොලිස් සැරයන්වරයෙකු ඔහුට අයත් ටී 56 ගිනිඅවිය බැරක්කයේදී පිරිසිදුකරමින් සිටියදී ගිනිඅවිය පත්තුවී අසල ඇඳක නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයාගේ උකුළුඇටය ප්‍රදේශයට වෙඩි වැදී ඇත.

ඔහුගේ තත්වය බරපතළ නොවන බව මොනරාගල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහලේ

Ratne Friday, 09 February 2024 10:25 AM

ස්වයංක්‍රීය ගිනි අවි කියන්නේ ඒක වෙන්න ඇති.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site