(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.
පර්ත් නුවර සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රට සවාරි වලට අපේ බදු සල්ලි වලින් වැඩිපුර ලක්ෂ 2000 ක් ගන්න ගමන් රට හදන්න එක් වෙන්නලු .පිස්සු නැත්නම් හොඳයි
ආහ් රයිට් සර්
මහ බැංකුව කැඩුව එකා රටේ සම්පත් කුණු කොල්ලයට විකුණලා ඒවායේ කොමිස් ගිලපු එකා ගිණි පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැදූම්කර අරගෙන ජොලි කරපු එකා, මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි තරමට බදු ගහලා ඒ සල්ලිවලින් ලෝකය වටේ රස්තියාදු ගහන එකා කියන දේ අහල ඌත් එක්ක එකතු වෙන්නේ සිහිය විකල් වු එවුන් පමණයි.
පිස්සු තද වෙච්ච කාලෙක උදව් වෙන්නම් මේක ගොඩගන්න...
අපිට පුළුවන් විදිහට අපි මිනිස්සුන්ට උදව් කරනවා.
මොවුන් රටේ ධනය හොරකම් කරන්නේ තනි, තනියම. රට නට්ටන් කරලා ආපහු ගොඩගන්න අපිට එකතු වෙන්න කියනවා...