(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දුන් බව කියන ටී පනස්හයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයකු කෑගල්ල කොස්ගොඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ගිනි අවිය මැගසින් එකක් සහ ජීව උණ්ඩ තිස් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොස්ගොඩ පදිංචිකරුවෙකි.
මෙම ගිනි අවිය යම් අපරාධ සඳහා යොදාගෙන ඇද්ද යන්න සොයා විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd