සත්කාරයෙන් පැරදුණත් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් ලැබුණා - අජිත් නිවාඞ් කබ්රාල් වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීයක්රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ලංසුව ඉදිරිපත් කිරීමේ කටයුත්තදක්වා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 800 16 November 2011
වොලිබෝල් ගුරාට උසාවියෙන් ඩෑෂ් පහරක් හංවැල්ලේ විදුහලක සිසුන් අටදෙනකු අපයෝජනය කළැයි සැකපිට කී‍්‍රඩා ආචාර්ය කේ.එල්.කේ. චන්දන පුෂ්පකුමාර (41) ලබන 21 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි 16 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 7 ක පහසු ජයක් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) නෙදර්ලන්තයට එරෙහිව මීර්පුර් නුවරදී අද (15) පැවැති තරගයෙ 15 November 2011
නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක් ත්රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අ 15 November 2011
සෙනසුරු මාරුවට පින්කම් සෙනසුරු මාරුව සිදුවූ අද මාතර තෙලිජ්ජවිල ඇල්හිරිය පුරාණ රජමහා විහාරයේ දී බෝධි පුජාවක් පැවැත්විණි. සෙනසුරු මාරු වන නිසා ඇතැමුන් ගෙය 15 November 2011
ක්‍රිකට් අතුරු කමිටුව විසිරුවයි කි‍්‍රකට් ඇතුරු කමිටුව විසුරුවා හැරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පියවර ගත්තේය. ක්‍රිකට් අත 15 November 2011
ඇඹිලිපිටිය කම්හල හැට කෝටියකට බදු වසර 41ක පමණ ඉතිහාසයක් ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්ටේ්රලියාවේ පර්ත් ඉංජිනියරිං සමාගමට තිස් වසරකට බදු දීමේ ගිවිසුමට මුදල් අමාත 15 November 2011
පැමිණිලි 15ක් නීතිපතිට උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සාක්කි දුන් 15 දෙනකුගේ පැමිණිලි විභාග කිරීමට නීතිපතිට යොමුකර ඇත. 15 November 2011
මගමරුට තිදෙනෙක් බිලි අඟුණුකොළපැලැස්සේ සමනලගමදී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී තී‍්‍රරෝද රියේ ගමන් කළ ආච්චි, සීයා හා අවුරුදු තුනක දරුවකු මිය ගිය 15 November 2011
තැපැල් වර්ජනයෙන් ලියුම් ගොඩගැහේ තැපැල්පති ඞී.එන්.කේ. දිසානායක මහතා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය නිසා කොළඹ මධ්‍යම තැපැල 15 November 2011
''දියවැඩියාවෙන් ඇස බේරා ගන්න” ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හා රෝගී පරීක්ෂාවක් කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී අද පැවැත්විණි. ඇ 15 November 2011
මන්ත්‍රී සංගරපිල්ලේ මියයයි යාපන දිසාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සිවදාසන් සංගරපිල්ලේ මහතා (77) යාපනයේ දී අභාවප්‍රාප්ත විය. ඔහු ඊළාම් මහජන ප්‍රජාත 15 November 2011
සරසවි සිසු පොලූ ඉබේම බිම වැටේ කොළඹ සරසවිය හෙට (බදාදා) දක්වා තහනම් කලාපයක් කර සිසුන් ඉවත් කිරීමෙන් අනතුරුව හොකි පිති, යකඩ හා ලී පොලූ අතැතිව සිටි පිරිස් ඒවා විසිකැර ස 15 November 2011
දුමින්ද අත්අඩංගුවට ගනු හිටපු මන්ත්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන 15 November 2011
කොළඹ සරසවි ගැටුමක් අත ළඟ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්රපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් හා විද්‍යාපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් මින් ටික වේලාවකට පෙර පොලූ මුගුරු ආදිය රැගෙන ග 15 November 2011
කරන්දෙණි සැකකරුවෝ රිමාන්ඞ් කරන්දෙණිය රෝහලේ දොස්තර පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි කියන සැකකරුවනට පෙනී නොසිටින ලෙස ඉල්ලමින් දහසක් පමණ දෙනා බලපිටිය මහ 15 November 2011
ලාංකිකයකුට තව තනතුරක් බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ කොන්සල් හා සංක්‍රමණික කටයුතු බාර චමින්ද කුලරත්න මහතා ලන්ඩන් කොන්සල් සංගමයේ වි 15 November 2011
මූදු කූඩැල්ලනට යුරෝපයට යන්න බැරිවේ ඉන්දියාවේ සිට හොරෙන් ගෙනා මුදු කූඩැල්ලන් ගෝනි 29ක් කල්පිටිය තුරඅඩියේදී අද (15) අලූයම අත්අඩංගුවට ගත් බව කල්පිටි පොලිසිය කියයි. වටිනාකම 15 November 2011
ශ්‍රී ලංකාව ලකුණු 25 කින් පාකිස්තානය පරාජය කරයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල 15 November 2011
පාකිස්තානය කඩුලූ 3 ට 55 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කය හඹායන පාකි 14 November 2011
මහේල එක්දින ලකුණු 10,000 ට ආසන්න වෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 50 ක් රැස්කළ මහේල ජයවර්ධන එක්දින ලකු 14 November 2011
‘පොලිස් සැකකරුවන් අල්ලනු’ අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30) මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොට 14 November 2011
පොන්සේකාගේ තව නඩුවක් ලබන වසරට රජයට එරෙහිව කැරැුලි ගැසීම හා හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක 14 November 2011
පාකිස්තානයට ලකුණු 236 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩ 14 November 2011
ශ්‍රී ලංකාව (171/3) සාර්ථක ගමනක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 40 ක් අවසන් වන 14 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිලට තියුණු පරාජයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ත 14 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 82 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසන් වන 14 November 2011
‘‘ලංකාවට රට විසැඳුමක් හරියන්නේ නෑ’’ ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්නයට ශ්‍රී ලංකාවම මෙරටින්ම පිළියම් සොයගත යුතු බවත් ඉන්දියාව ඊට මැදිහත් නොවන බවත් ඉන්දියාවේ හිටපු වි 14 November 2011
සිවුරට මුවාවී කළ වැඩ අසුවේ සිවුරු හැඳගත් තරුණයකු ගංජා කිලෝ තුනක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. ඔහු තණමල්විල සිට පඬුවස් නුවරට ගංජා ගෙනව 14 November 2011
බස් වර්ජනයක් නෑ පෞද්ගලික බස් හිමියන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කී වර්ජනය අත්හිටැවූ බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 14 November 2011
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026