දින 80කටත් වඩා ගතවූ සරසවි ඇදුරු වර්ජනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආචාර්යවරු ද, ඔවුන්ට සහාය දෙන පිරිස් ද ගාල්ලෙන් හා මහනුවර ගලහෙන් කොළඹට පාගමනක් ඇරඹීමට පෙර ආගමික වතාවත් කළහ. ගාල්ලේ පාගමන සමනල පාලම අසලින් ඇරඹීමට නියමිතය. නුවර පාගමනට වැඩිපුරම සහභාගී වන බව කියනුයේ සරසවි සිසුහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රජයෙන් දෙන සියළුම වරප්‍රසාද ගන්නවා. ගුරු වෘත්තියේ වැඩිම පඩිය ගන්නෙ මේ අය. මෙයාලට ජීවත් වෙන්න බැරිනම් ගුරුවරු ජිවත් වෙන්නෙ කොහොමද? ඔය මහාචාර්යවරුත් පුරුදු වෙන්න සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න. (නි)
ඔබලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය අපි අගය කරමු.. (ස)
තේරුමක් නැති වැඩ
වැඩක් නැති වැඩ
අබුද්ධස්ස කාලේ... (ස)
අපිට මොකටද අනේ
තේරුමක් නැති වැඩ
අයියෝ සල්ලි
කරලා බලන්නකෝ පා ගමන්
ඇත්තටම මේකට පිළිතුරක් නැද්ද විශ්ව විද්‍යාල දරුවෝ උසස් පෙල ලියපු දරුවෝ කොයි තරම් අසරණ වෙලා ද ඇදුරු තුමන්ලා මහ මගටත් වැටෙනකම් ඇයි තවත් බලා ඉන්නේ බලධාරීනි --- ඉක්මන් පිළිතුරක් ඔබෙන් පතමි (ස)
නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් සියල්ලෝම සහය දෙන්න..ජය වේවා !! (ස)
ජය වේවා ! මේගොල්ලේ ඔයාගේන් පාඩමක් ඉගෙන ගනීවි . නොසැලී ඉදිරියටම යන්න..මොනම හේතුවක් මතවත් සටන අතහරින්න එපා.. (ස)
හොද වැඩක් කරන කොට එහෙම තමයි
විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා දරුදැරියන් අද ඔය පන්ති වර්ජනය කර අසාධාරණ වලට විරුද්ධව බොරුවට කෑමොර දුන්නාට පසුව රැකියාවක් කරනකොට, ආණ්ඩුවේ තානාන්තර ලැබෙනකොට, එයාලා කරන්නෙත් අද ඔය ලොකුයි කියාගන්නා අය කරන දේවල්ම තමයි. රටේ පොඩි මිනිහාට තැනක් දෙන්නෙම නැහැ. අදට දින 80 ක් ගතවෙලත් මේ වර්ජනයට පිළිතුරක් නැහැ. මැති ඇමතිවරුන්ට අධ්‍යාපනයේ ඇති වැදගත්කම කවදාවත් තේරෙන්නේ නැහැ. මෙයාලගේ දු පුතුන් ඉගෙනගන්නේ පිටරටවලයි. එම නිසා මෙයාලට ප්‍රශ්නයක් නැභැ. (නි)
සියලු අයුරින්ම සාර්ථක වේවා ! ජය වේවා (ස)
හොද වැඩක්
තෙරුවන් සරණයි
මෙයාලට පඩි දෙන්න රටේ අදායමින් 6%ක් දෙන්න ඕනෑ. මෙයාලා ඉගෙන ගත්තහම හිතනවා ලංකාව ඇමෙරිකාව කියලා. 6% කියන්නෙ මෙයාලගෙ පඩි ඉල්ලීම වහගන්න කරපු උප්පරවැට්ටියක්. (නි)
අධ්‍යාපනය මහ පාරට ඇද දැමූ සරසවි ඇදුරුතුමන්ලාට සරසවි සිසුන් වන අපගේ ප්‍රණාමය! (නි)
මෝඩ මිනිස්සු (ස)
අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.. (ස)
ඇරඹුමම යහපත් වේවා! අපි ඔබ සමගයි විදු ඇදුරාණෙනි. (නි)
87 ජනවාරි වල ඔබතුමන්ලාම තමයි අපිට වර්ජන පුරුදු කළේ. ඉන්පස්සේ අපි දිගටම වර්ජන කළා. ඔබතුමන්ලා සටන අතරමග නවතා දැම්මා. (නි)
මේක අසාධාරණ වැඩ වර්ජනයක්. විශ්වවිද්‍යාල පිළිබද අවබෝධයක් තියෙන අය විතරයි එය දන්නේ. (ස)
මේ අය පිටුපස සැරිසරන්නේ ඵල්.ටි.ටි.ඊ. සෙවණැලි මිස වෙන කිසිවක් නෙමෙයි. (නි)
තේරුමක් නැහැ
මහතාණෙනි, මේ වතාවේ ඔබ වැරදියි. (නි)
ජයතිලකගේ මොළය තියෙන්නේ කොහේද දන්නේ නැහැ. කවදාවත් විශ්ව විද්‍යාලයකට ගිහින් නැහැ වගෙයි. (නි)
අන්න ජයවේවා
නිදහස් අධ්‍යාපන සටනට ජය වේවා (ස)
ජයතිලක , මෝඩ මිනිස්සු (ස)
ජයතිලකේ, ඔබ නම් විශ්ව විද්‍යාලයකට නෙවෙයි, පාසලකටවත් පය තබානැති හැඩයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු මෝඩනම් බුද්ධිමතුන් කවුද? අලජ්ජී දේශපාලකයන්ද? මේ හැමදේටම මුල, නුගත්, කුහක, අශිෂ්ට පුද්ගලයන්ට, තමන්ගේ බඩගෝස්තරය උදෙසා, ඡන්දය දෙන ඔබ වැනි අඥාන ජනතාවයි. (නි)
ඔයාල බබාලාද මේක තේරෙන්නේ නැත්තේ, 6% ඉල්ලන්නේ මුළු අධ්‍යාපනයටම. (නි)
හැමෝටම පුළුවන් විදියට මේකට සහභාගී වෙන්න...ඉදිරිය ගැන හිතන්න,,,,ජය වේවා ! (ස)
කොහොමද වැඩේ
නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට මේ තබන පියවර සාර්ථක වේවා! (නි)
අවසන් සටන වේවා! ලක්වැසි ජනයිනි, නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් පෙරට එන්න. එය ඔබේ අපේ වගකීමයි. ජයවේවා! (නි)
අනේ සාරා, විශ්ව විද්‍යාල පිළිබද අවබෝධයක් තිබෙන අය විතරයි එය දන්නේ. (නි)
අනුන්ට මෝඩයෝ කියන මිනිස්සු තමන් මෝඩ බව දන්නේ නෑ (ස)
පිස්සු වැඩ
ජයතිලක, ඔබ කාටද ආවඩන්නේ? (නි)
සාරා, ඔබ පොහෝ දුරට නිවැරදි බවයි මගේද හැඟීම. සමහර ආචාරයවරුන් වර්ජනයේ. හැබැයි නිල රථය (හැම ආචාර්යවරයාටම නැත) ගමේ එන්න, පොල්, හාල් ගේන්න එහෙමත් භාවිතා කරනවා. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
උපකාරක පන්ති වල වතුර ටිකක් වත් නැතුව, හරියට ඉඳගන්න පුටුවක් නැතුව, මහන්සියට සරිලන ගෙවීමත් නොලබා, දූවිලි පොළොව මත හිඳිමින් සරසවි වර්ජනය කළද උගන්වන මෙයාලා රජය එක්ක නම් මාර කේවල් කිරීමක් කරනවා. උපකාරක පන්තියේදී සල්ලි අරන් උගන්වලා පෙළපාළියේදි සල්ලි වලට අධ්‍යාපනය එපා කියනවා.මේවා දන්න අය දන්නවා. මේ 6% කපටි කමට දාගත් එකක්. එකම වුවමනාව මහා විශාල වැටුපක් විතරයි. (නි)
හොදයි
සත්‍ය ජයගන්නවා
මට හිනාත් යනවා අනේ
කෝකටත් කලින් ඒ වැඩේ නම් හොදයි
කුමක්ද එහි අරමුණ
පව් වැඩ. මේවයෙන් අසරණ වෙන්නේ විශ්ව විද්‍යාලයේ දරුවෝ. අමාරුවෙන් විභාග සමත් වෙලා ගෙදරට වෙලා ඉන්නවා. (ස)
ඒ මොකටද බයද
රටේ ඉහළම බුද්ධිමතුන් වන සරසවි ඇදුරන්ට මේ රටේ අනික් හැමෝටම වඩා ඉහළ වැටුපක් ලැබිය යුතුයි. මේ ඉල්ලීම් සාධාරණයි. මට විශ්ව විද්‍යාල ගැන හොද අවබෝධයක් තියෙනවා. මොකද මම සරසවි සිසුවකු නිසා. සාරා නම් විශ්ව විද්‍යාලෙ කැන්ටිමේද කොහෙද ඉන්නෙ. (නි)
අධ්‍යාපාන සුදුසුකම් නොලත් මැති ඇමතිවරුන්ට අධ්‍යාපනයේ ඇති වැදගත්කම කවදාවත් තේරෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාරයවරුන් කරන මේ උතුම් කාර්යයට ජය වේවා! (නි)
කවුරු කෙසේ කිවුවත් බලන්නා සිහි බුද්ධියෙන් බැලිය යුතුය. මේ කරන්නෙ ජේ.වි.පි.යෙ අවසන් නාඩගමය. මෙයාලව අද රටේ ජනතාව 98%ක් ප්‍රතික්ෂේප කරලා ඉවරයි . (නි)
නාඩගන් කියන්නේ මෙන්න මේවාට
අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.(ස)
අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.(ස)
විකාර
අයියෝ සල්ලි