ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (23) පස්වරුවේ පැවැති පළඟ කුසලාන අවසන් තරගයේදී ලකුණු 22-07 ක් ලෙස තායිලන්තය පරාජය කිරීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කළේය. තායිලන්තයට ගෝලයකින් ලකුණු එකතු විය. ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් දෙකක් ද, නායක ෆාෂීල් මරීජා සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් කිව්වේ මොකක් හරි ගන්න පුළුවන් කියලා. අපේ හැටියට ඔය හොදටම ඇති. (ස)
ඔබ විශිෂ්ඨයි සහෝදරයා (ස)