මන්නාරම මහේස්ත්‍රාත්ට අපහාස කළැයි ඇමති රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්ෂණය සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අයිතිවාසිකමි පිළිබඳ විශේෂ නිරික්ෂක ඕස්ට්‍රේලියා රාජ්‍ය නීතිඥ මාර්ක් ට්‍රොවෙල් මතා අද කටුනායකින් දිවයිනට පැමිණියේය.
රිෂාඩ් බදුරුදීන් ඇමැතිවරයා එම සංගමයට කළ පැමිණිල්ලක ප්‍රතිපලයක් ලෙස තමා දිවයිනට පැමිණි බවත්, ඕස්ටේලියාවේ සිට පැමිණියේ නඩු සම්බන්ධ තීරණයක් ගැනීමට නොව නඩු නිරීන්ෂණය කිරීම සඳහා පමණක් බවත් ඔහු අවධාරණය කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉන්නවා. (නි)
ඇමතිතුමා හොදටම බය වෙලා වගේ නේද? (නි)
කොහොමද වැඩේ? (නි)
දැන් ඕකටත් පෙලපාලි යයි.. (ස)
අයියෝ සල්ලි
වැඩේ ලේසි නැහැ
ටික දවසකින් කියයිද දන්නේ නැහැ "මට මේක එපා වෙලා, මට ගෙවන්න තියෙන ගාන කියන්න. ගෙවලා යන්නම්" කියලා. (නි)
මෙයාලටම ගිය රටනේ. (නි)
තේරුමක් නැහැ
වෙන ප්‍රශ්න නැහැ ලංකාවේ
ලංකාවේ නඩු ඉක්මනට ඉවර වෙන්නේ නැහැ, විසා දීල නවත්තගන්න වේවි. (ස)
පළමුව හිරබත් කන්න. දෙවනුව ජනාධිපති සමාව ලැබෙයි. (ස)
සාධාරණ බයක් ඇති වෙන එක සාධාරණයි. (නි)
එස්.එෆ්. ගේ නඩුව අහන වෙලේ කොහේද දන්නේ නැහැ හිටියේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
එළීවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිවුවලු. (නි)
ඔය පටන්ගත්තා විතරයි .හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඉස්සරහට (ස)
පැලක් අටවගන්න තැනක් දුන්නනම් හරි.
මදැයි කොලා
මේකත් මානව හිමිකම් සැසිවාරයට යනකම්ම දුරදිග යයිද දන්නේ නැහැ. (ස)
ඔන්න වැඩේ තව වැඩි දවසක් නැහැ . ඔහොම යමු. (ස)
එහෙනම් සෑහෙන කාලයක් නිරීක්ෂණය කරන්න වෙයි, (ස)