විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) රාත‍්‍රි පැවැති තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 90 කින් එංගලන්තය පරාජය කිරීමට සමත් වූහ. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (ගෞතම් ගාම්බීර් 45, විරාට් කෝලි 40, රෝහිත් ශර්මා නොදැවී 55, ස්ටීව් ෆින් 33/2) එංගලන්තය ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 80 (ක්‍රෙග් කීස්වෙටර් 35, ජෝස් බට්ලර් 11, ඉර්ෆාන් පතන් 17/2, හර්බජාන් සිං 12/4, පියුෂ් චවුලා 13/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා අපි කොහොමහරි ඉන්දියාවට ගේමක් දෙමු. (ස)
කතාවක් නැහැ. ඉන්දියාව අවශ්‍යම වෙලාවේ පරදිනවා. (නි)
සුද්දෝ උනත් එංගලන්තේ කොල්ලෝ ටික ආඩම්බර නෑ...ඉන්දියාවේ අයගේ ලොකු කම වැඩියි..ඒකයි අපි එංගලන්තේ ටීම් එකට සපෝට් කරේ..වැඩක් උනේ නෑ,. (ස)
එක තරගයක් දිනුවා කියලා අපිට ලොකු නැහැ හරිද? (නි)
මට පෙන්නන්න බැහැ අර කෝලියව. (නි)
ඉන්දියාවේ අයට සංගාව පේන්න බැරුව ඇති (නි)
එංගලන්තයට ජයවේවා
අපිට මොකද අනේ
තණතීරු හදලා තියෙන්නේ ද්‍රෝනිගේ යාලුවෙක්ද? (නි)