ජර්මන් ධර්මදුත සංගමය සිය හැට වැනි සංවත්සරය අද කොළඹදී පැවැත්විය. බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරයේ භික්ෂුන්ට සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ දී දන් පිළිගැන්වීමෙන් පසුව සංගමයේ වෙබ් අඩවිය විවෘත කැරිණි. එහි ආරම්භක අශෝක වීරරත්න මහතා නමින් වෙබ් අඩවිය කැප කර තිබිණි. වස්කඩුවේ මහින්දවංශ නාමි, ගොඩඋඩ අරියධම්ම හිමි අනුශාසනා පැවැත්වූහ. සංගමයේ සහකාර ලේකම් ඞී. ආනන්ද ද සිල්වා මහතා වැඩසටහන මෙහෙයැවීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොදයි
හොඳයි ! හොඳයි ! (ස)