වන්නි දිසා මන්ත‍්‍රී හුනයිස් ෆාරුක් මහතා ඇතුළු හය දෙනකු කොළඹ සිට මන්නාරම බලා ගමන් කළ ප‍්‍රාඩෝ රිය බත්තුලූඔය පාලම අසලදී මාරගහක හැපීමෙන් මන්ත‍්‍රී ඇතුළු හය දෙනෙක් සුළු තුවාල ලදහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරගහ නිදගෙන ඉඳලද ??? .(ස)
මාර වැඩේ. (ස)
මොකද වෙලාතියෙන්නේ...(ස)
මාර නෑ..මාර නෑ....මේක පත්තරේට දැම්මෙත් අපරාදේ..ඕවද වෙන අනතුරු....? (දී)
මාර ගහක් ඇස් සිප ගත්තේ... (නි)
අයියෝ සුලු දෙයක්නේ. මේක ලංකාවනේ අයියෝ! (නි)
මන්නාරම බලා මාර වේගයකින් ඇවිත් මාර ගහේ හැපෙන්න ඇති. මාර වැඩේ නේද වුණේ? (නි)
මන්ත්‍රිලාට තියෙන සැප සම්පත් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)
ජනතාවගේ දුක සැප බලන්න යන අතරතුරේද ? (ස)
එතුමා පින් කරලා ඇති. ඒකයි ඔහොම බේරුණේ. (නි)
වාහනයේ නලාව දුර ඉදලා හැඩෙව්වත් මේ ගහ අයින් වෙලා නැති හැඩයි (නි)
මන්ත්රී ගහේ හැපුනත් ප්‍රවෘතියක්.(ස)
මන්ත්‍රිවරුන් යන්නෙ කොහොමත් ඔහොම තමයි. (නි)
මාර ගහට වුන හානියට කනගාටුයි.(නදී)
හැප්පිලා තියෙන්නේ මාර ගමක නෙමෙයි.බුළු ගහකලු .(ස)
මාර පුවතක්නේ. (නි)
අයියෝ සල්ලි
මාරක ගහක්..
අධික වේගයෙන් යන කාටත් වෙන්නේ එකම දේයි. (නි)
අහිංසක පදිකයකු, පාපැදි කරුවකු, හෝ යතුරු පැදි කරුවකු නැතිව මාර ගහක් හැප්පුවට ස්තුතියි (ස)