විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඉන්දියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලූ හතරක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත් විය. රෝහිත් ශර්මා ප‍්‍රවේගකාරි ඉනිමක් දියත් කරමින් පන්දු 33 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැුස්කිරීමට සමත් විය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (ගෞතම් ගාම්බීර් 45, විරාට් කෝලි 40, රෝහිත් ශර්මා නොදැවී 55, ස්ටීව් ෆින් 33/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd