ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට තර්ජනය කළැයි රාජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද වැඩවර්ජයක් ඇරඹීය. නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගතහොත් මේ වර්ජනයට කරාපිටිය හා බලපිටිය රෝහල්ද එක්කරගන්නා බව වෛද්‍ය සංගමය කියයි. නගරාධිපති කියනුයේ තමා තර්ජනය නොකළ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු මහත්වරු මේ ලෙස කරන කොට අසරණ රෝගින්ගේ දිවි යයි පරදුවට (ස)
දේශපාලන උන (ස)
දැන් රටේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලඥයින්ගේ මැර නීතියයි. (නි)
මෙයාලා හැම කෙහෙල් මලකටම වර්ජනය කරනවනේ, මෙයාලා නිකන් ගැණු වගේ හැසිරෙන්නේ.. කවුරු කියලද හිතන් ඉන්නේ?? අන්තිමට වෙන්නේ ජනතාව කුපිත වෙලා හැම දොස්තරයගේම දත් ටික නොමිලේ උගුල්ලලා දෙන එක විතරයි..(ස)
කවුද මේ ලොකු ලොකු මහත්වරු? (නි)
අයියෝ සල්ලි
දොස්තරලාට එක එක මැති ඇමතියන්ට ඔලුව නවාගෙන ඉන්න කියලද කියන්නේ? (නි)
මොන විකාරයක්ද මේ? තර්ජනය කළා කියලත් වර්ජනය කරනවද? (නි)
දේශපාලන වැඩකටයුතු තමයි මේ. (ස)
මේවයින් වෙන්නේ අසරණ රෝගීන්ට ප්‍රතිකාර නැතිව මරණීය තර්ජන එල්ලවෙන එකයි.(නදී)
අයියෝ සල්ලි
තර්ජනය සහ වර්ජනය යන දෙකම හෙලාදකිනවා.. (ස)