විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 20 අවසානයේ කඩුලූ හයක් දැවී ලකුණු 177 ක් රැස්කිරීමට සමත් විය. පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 6 ට 177 (මොහොමඞ් හෆීෂ් 43, ඉම්රාන් නසීර් 25, නසීර් ජම්ෂීඞ් 56, උමාර් අක්මාල් 23, සහිඞ් අෆ්රිඩි 12, ටිම් සවුති 31/2, ජේකබ් ඕරම් 44/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථාන්, අපිට සතුටුයි. (ස)